Colombo Today Local News

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දින වෙන්කර ගත් අයදුම්කරුවන්ට පමණක් අද (27) දින සිට විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි.

හදිසි පාස්පෝට් ලබාගැනීමට වෙනම කවුළුවක් ද වෙන් කරන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ජනාධිපති මන්දිරයට විශේෂ ආරක්‍ෂාවක් යොදවයි

colombotoday

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

පොළොන්නරුවේ ඉපැරණි මානව ජනාවාසයක්

Admin

හිටපු පා.ම ශ්‍රී රංගා අත්අඩංගුවට ගැනීමට නියෝග

colombotoday

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

රණවිරු දඩයම මෙහෙයවූ CID ලොක්කෙක් පවුලත් සමග රටින් පනී !

colombotoday