Colombo Today Local News

කොරෝනා ආසාදනය වූ අමෙරිකානු ජනපති හා ආර්යාවට, ජනපති ගෝඨාභය ඉක්මන් සුවය පතයි

නව කොරෝනා වෛරසය ආසාදනය වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා.

මෙම අසීරු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආශිර්වාදය ඔබ සමග නිරන්තරයෙන්ම තිබෙන බවටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සටහන් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරමින් සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ තැබූ සටහනයි මේ.

Related posts

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

15 හැවිරිදි දරුවෙක් දියේ ගිලී අතුරුදන්

Admin

අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කරන්න දුන් වේවැල් පහරින් දැරිය මියයයි

colombotoday

කුඩු කල්ලිය සහ කසිප්පු කල්ලිය අතර ගැටුමක්. – තුන් දෙනෙක් රෝහල් ගත කෙරේ

colombotoday

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday