Colombo Today Local News

“රාජපක්ෂලා තෙල් පිරිපහදුවක් හැදුවේ නෑ.. තෙල් හිගය ඇතිවුණේ එනිසයි.. වරද ඔවුන්ගේ” – නලින් බණ්ඩාර

වත්මන් තෙල් අර්බුධයට වගකිව යුත්තේ රාජපක්ෂ පාලනය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු  මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

පසුගිය පාලන කාලයේදී අවශ්‍ය තැන්වලට වඩා අනවශ්‍ය තැන් දියුණු කිරීමට මුල්තැන දීමෙන් අවශ්‍යම කරන තෙල් පිරිපහදු ආදිය නිවැරදි ලෙස නඩත්තු කර නොමැති බව ඔහු චෝදනා කළේය.

‘රාජපක්‍ෂලා කලේ කොළඹ දියුණු නොකර තමන්ගේ ගම දියුණු කල එක විතරයි. එයින් වුනේ රටට අවශ්‍ය තෙල් පිරිපහදු හදා ගන්න බැරිවුණු එකයි’ යයිද මන්ත‍්‍රීවරයා පැවසීය.

හෙතෙම මේ අදහස් පලකළේ සිරිකොත් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

Related posts

සෞඛ්‍ය තත්වය නරක අතට.. විමල් රෝහල්ගත කරයි

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

බස් ගැමුණුගේ සහයත් ගෝඨාභයට !

colombotoday

වේල්ල වීදියෙන් කාන්ත මළ සිරුර හමුවූ වීමෙන් පසු‘තවත් අතුරුදන් වූ කාන්තාවන් රැසකගේ’ තොරතුරු හෙළිවෙයි – දුරකථන ඇමතුම් 200ක්

colombotoday

අද සෞඛ්‍ය වර්ජනයට පරිපූරක වෘත්තිකයෝ නැහැ

colombotoday

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

colombotoday