Colombo Today Local News

දෙසැම්බර් 31 න් සයිටම් අහෝසියි !

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දෙසැම්බර් මස 31 වනදායින් පසු අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ඒ පිළිබඳ සොයාබැලීමට  පත් කළ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට නැවත සිසුන් බඳවා නොගන්නා බවත් දැනට වෛද්‍ය සිසුන් ලෙස එම ආයතනයේ ලියාපදිංචි වී ඇති සිසුන් සම්බන්ධයෙන් ගන්නා තීරණය ඉදිරියේදී ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි 17ක් ඉන්දියාවට !

colombotoday

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

colombotoday

අද කොවිඩ් මර්ධන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

දේශප්‍රේමී රණවිරුවෙකුට දඩුවම් කිරීම කෙතරම් දේශද්‍රෝහි ක්‍රියාවක්ද.. හිටපු ඇමති විජේදාස රණවිරුවා වෙනුවෙන් පෙරට

colombotoday

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

Admin

හිටපු ජනපති MKDSගේ අවමගුලේදී මාධ්‍යවේදීන්ට පාඩමක් කියා දෙයි!

colombotoday