Colombo Today Local News

සියවස් 2ක් නෙදර්ලන්තයේ තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් යළි මෙරටට

සියවස් 2කට අධික කාලයක් නෙදර්ලන්තයේ කෞතුගාරවල තැන්පත් කර තිබූ මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6 ක් යළිත් ශ්‍රී ලංකාවට භාරදීමට එරට රජය තීරණය කර තිබේ.

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සනෝජා කස්තුරි ආරච්චි මහත්මිය සඳහන් කරන්නේ, ඊට අදාළ ගැසට් පත්‍රය නෙදර්ලන්ත රජය නිකුත් කර ඇති බවයි.

Related posts

ගම්පහ සියලු අවමංගල්‍ය කටයුතු පැය 24කදී අවසන් කළ යුතුයි

colombotoday

දුම්රිය ස්ථානාධිපති වර්ජනයෙන් මගින්ට දැඩි පීඩා.. දුම්රිය ගමන්වාර 200ක් අවලංගුයි

colombotoday

12 හැවිරිදි දැරියක් හය දෙනෙක් එකතුවි මරලා..

colombotoday

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

ජනාධිපතිගේයි, අගමැතිගේයි ඇමතිකම් බෙදීම විද්‍යාත්මක – තාර්කික වෙන්නේ නෑ

colombotoday

පී සී ආර් මගහරින / ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන්ගේ නිශ්චල චංචල දේපළ මුද්‍රා තැබීමට කටයුතු කරනවා.

colombotoday