Colombo Today Local News

රටම නොමග යැවූ අගමැති, ජනතාවගෙන් සමාව ගත යුතුයි (Video)

වොක්ස්වැගන් සමාගමේ මෝටර් රථ කර්මාන්ත ශාලාවක් මෙරට අරඹන බව පවසමින් ජනතාව නොමග යැවීම ගැන අගමැතිවරයා සමාව ගත යුතු බව යහපාලන හිතවාදී පාර්ශව පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ “මේ තරම් රටේ ජනතාව අන්දන, රටේ ජනතාව බොරුවෙන් මුලා කරන අගමැතිවරයෙක් තුන් ලෝකයේවත් නොමැති බවයි. මෙම සිදුවීමේදී මෙන්ම බැදුම්කර සිදුවීමේදීද අගමැතිවරයා වංචනිකයෙකු ආරක්ෂා කළ බවත්, ඔහු ජනමතයට හිස නමන නායකයෙකු නම් ජනතාවගෙන් සමාව ගත යුතු බවත් මන්ත්‍රීවරයා පවසනවා.

මේ පිළිබදව දූෂණ විරෝධි පෙරමුණේ උලපනේ සුමංගල හිමියන්ද මෙසේ අදහස් දක්වා සිටියා.

Related posts

හෙරෝයින් ජාවාරම් කළ චූටි බබා පොලිසියට මාට්ටු

colombotoday

මෛත්‍රීගේ 16දෙනා ගැන අපිට සැකයි – රමේෂ් පතිරණ

colombotoday

දුමින්ද නාගමුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් මුදා හරී..

colombotoday

කාන්තාවකට වෙඩි තැබිමක්

Admin

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

colombotoday