Colombo Today Local News

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

කොළඹ, මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක් අසළ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

එයින් එම අවන්හලේ කලමණාකරු ලෙස කටයුතු කල පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (13) රාත්‍රියේ වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පැවසුවේය.

තුවාල ලැබූ අදාළ අවන්හලේ කළමනාකරු ලෙස සේවය කළ මොහු 51 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Related posts

ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්

Admin

මෙරට ඉන්දීය මහ කොමසාරිස් ජනපති, අගමැති සහ විදේශ ඇමති හමුවෙයි

colombotoday

මළකඩ කෑ කඩු අරන් ගම්මන්පිල මාධ්‍ය හමුවේ… යහපාලන තෙවසර සමරයි

colombotoday

තියුණු ආයුධයකින් පහර දී අකුරැස්සේ පුද්ගලයෙකු ඝාතනය කෙරේ

colombotoday

බන්ධනාගාර දෙකක සෝදිසි මෙහෙයුම්

colombotoday

සැකකටයුතු කාන්තා මළ සිරුරක් මිනුවන්ගොඩ නිවසකින් හමුවෙයි

Admin