Colombo Today Local News

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

කොළඹ, මෝදර වීදිය ප්‍රදේශයේ අවන්හලක් අසළ දී වෙඩි තැබීමක් සිදුව තිබේ.

එයින් එම අවන්හලේ කලමණාකරු ලෙස කටයුතු කල පුද්ගලයෙකු මෙලෙස තුවාල ලබා තිබේ.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (13) රාත්‍රියේ වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පැවසුවේය.

තුවාල ලැබූ අදාළ අවන්හලේ කළමනාකරු ලෙස සේවය කළ මොහු 51 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

Related posts

රනිල් අගමැති කරන්න TNA සහයෝගය හිමිවේ

colombotoday

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න බැසිලුත් සහය ඉල්ලයි.

colombotoday

අලූත්කඬේටත් ආපු බුවනෙකබාහු රාජ මාළිගාවේ නඩුව

colombotoday

කොරෝනා ආසාදිතයින් ගණන 1858 ක් දක්වා ඉහළට

colombotoday

සජබ මන්ත්‍රීවරු මැතිසබයෙන් පිටව යති

colombotoday