Colombo Today Local News

වත්තල නගර මධ්‍යයේ වෙඩි තැබීමක්

වත්තල නගර මධ්‍යයේ අද (25)දින දහවල් වෙඩි තැබීමක් සිදුව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් KDH වර්ගයේ වෑන් රථයකින් කාර් රථයක් ලුහුබඳිමින් පැමිණ ඇති අතර එහිදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වත්තල පොලීසිය සඳහන් කළේ වෙඩි ප්‍රහාර 3ක් එල්ල වී ඇති බවය.

කෙසේවෙතත් අදාළ මෝටර් රථය පෑලියගොඩ දෙසට පළාගොස් තිබේ.

Related posts

සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිගෙන් ජනතාවට සහන දෙන අය වැයක්

colombotoday

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමේ නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක්

colombotoday

අර්ජුන් ඇලෝසියස්ට සිතාසි

colombotoday

වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

colombotoday

විදුලි සැර වැදී පාසල් සිසුවෙක් මිය යයි

Admin

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday