Colombo Today Local NewsWorld

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබේ.

ජනාධිපතිවරයා “@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇත.

“lol hey guys” පාඨය යටතේ ඇති වීඩියෝව සිය පළමු වීඩියෝව ලෙස නිකුත් කර තිබිණි.

මෙම ගිණුම මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම විසින් හසුරුවනු ලබන බව වාර්තා වේ.

ජනාධිපති බයිඩන් මෙලෙස TikTok ගිණුමක් ආරම්භ කළේ, ආරක්ෂක හේතූන් මත අමෙරිකානු රජයේ උපාංග රැසකින් TikTok තහනම් කර ඇති පසුබිමක බවයි සදහන් වන්නේ.

Related posts

රට ඉදිරියේ භයානක තත්ත්වයක්.. භික්ෂූන් එකට එක් විය යුතු වෙලාවයි මේ – ගැටඹේ නාහිමි

colombotoday

වැල්ලම්පිටිය ගින්නෙන් පරිප්පු ගබඩාවට හානියක් නෑ

colombotoday

වගා කළ නොහැකි කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීමට අවසර

colombotoday

දිවයිනේ සියලු කර්මාන්තශාලාවල නිෂ්පාදන කටයුතු පුළුල් කිරීමට රජයේ අවධානය

colombotoday

කරංගොඩදී අවි ආයුධ කිහිපයක් සමග තරුණයෙක් අත්අඩංගුවට

colombotoday

ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොවිඩ් මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කරයි

colombotoday