Colombo Today Local NewsWorld

TikTok සමග එක්වූ ඇමරිකානු ජනපති

මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් TikTok සමාජ මාධ්‍ය සමග එක්වී තිබේ.

ජනාධිපතිවරයා “@bidenhq” යන පරිශීලක නාමය යටතේ TikTok ගිණුම ආරම්භ කර ඇත.

“lol hey guys” පාඨය යටතේ ඇති වීඩියෝව සිය පළමු වීඩියෝව ලෙස නිකුත් කර තිබිණි.

මෙම ගිණුම මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම විසින් හසුරුවනු ලබන බව වාර්තා වේ.

ජනාධිපති බයිඩන් මෙලෙස TikTok ගිණුමක් ආරම්භ කළේ, ආරක්ෂක හේතූන් මත අමෙරිකානු රජයේ උපාංග රැසකින් TikTok තහනම් කර ඇති පසුබිමක බවයි සදහන් වන්නේ.

Related posts

අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ

Admin

දින 100ක් අඛණ්ඩව දිය යට පර්යේෂණාගාරයක හුදකලාවේ සිටින විද්‍යාඥයා

Admin

වාලම්පුරි 02 ක් විකිණීමට සන්තකයේ තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

colombotoday

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක් වෙයි

colombotoday

“බැසිල් කීවේ රාජ්‍ය සේවකයා රටට බරක් බව නෙවෙයි” – ඇමති ඩලස් කියයි

colombotoday

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

colombotoday