Colombo Today Local News

ජනාධිපතිවරණය පිලිබද නිවේදනයක්

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ජනාධිපතිවරණය එය පැවැත්වීමට නියමිත කාලවකවාණුවේ දී පැවැත්වෙන බවත්, මහ මැතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන 2025 අයවැය මඟින් වෙන්කරන බවත් මෙම නිවේදනය මගින් දැනුම් දේ.

මැතිවරණ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී රජය මැතිවරණ කොමිෂන් සභාව සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වයි.

Related posts

ජනපති යළිත් පොදු අපේක්ෂක කරන්න ශ්‍රීලනිප – එජාප ඇමති සාකච්ඡාවක්

colombotoday

ප්‍රියන්ත කුමාරගේ දේහයේ කොටස් නිවසට රැගෙන එයි

colombotoday

මිය ගිය කොටි සහ දෙමළ වැසියන් මුල්ලිවයික්කාල්හිදී සැමරේ (Photo)

colombotoday

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දාල

colombotoday

ජනපති පාර්ලිමේන්තු සැසිය අවසන් කල හේතුව අනුර කියයි

colombotoday