Colombo Today Local News

මහින්ද+මෛත්‍රී පටලවන මාධ්‍ය මෙහෙයුම එජාප ප්‍රබලයෙක්ගේ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකතුවී එළෙඹෙන අයවැය ඡන්ද විමසීමේදී ආණ්ඩුව පරාජය කිරීමේ මෙහෙයුමක් තිබෙන බවට මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එජාප ප්‍රභල කැබිනට් අමාත්‍යවරයෙක් ප්‍රචාරයක් ගෙනයමින් සිටිනවා.

මෙහි අරමුණ තවමත් අපැහැදිලි තත්වයක පවතින අතර ඉදිරි වසරක කාලය තුල දේශපාලන කුමන්ත්‍රණ රැසක පෙරනිමිති පහළවෙමින් පවතී.

Related posts

ජැක්සන් ඇන්තනී දිවි රඟමඩලට සමු දෙයි

Admin

ජනපති තවත් පොරොන්දුවක් ඊයේ කඩ කරලා !

colombotoday

යාපනයේ ධනුට පසුපස එළවා ගිහින් කඩු පහරක්

colombotoday

නන්දිකඩාල් කලපුවෙන් හමුදාව ඉවත් කරයි… කාන්තා බළඇණියක් අනුයුක්ත කරයි…

colombotoday

පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

colombotoday

14 හැවිරිදි දැරියක් පැහැර ගත් පෙම්වතා සහ තවත් පුද්ගලයෙකු STF අත්අඩංගුවට

colombotoday