Colombo Today Local NewsTop Stories

හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාවෙන් ජනතාවට ලිපියක්

කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය ලෙස ප්‍රකට හිස්බුල්ලාගේ මඩකලපුව කැම්පස් නැමති ආයතනය රජයට පවරාගැනීමට විරුද්ධව හර්තාල් කරන ලෙස දන්වමින් කාන්තන්කුඩි නගර සභාව විසින් ඊයේ (9) දින ලිපියක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය ලාංජනය යොදා ගනිමින් රාජ්‍යය අඩපන කිරීම සඳහා මෙලෙස හර්තාල් කිරීම සඳහා ලිපි නිකුත් කිරීමට කාන්තන්කුඩි නගරාධිපතිට ඇති බලය කුමක්ද යන්න විමසා බැලිය යුතුව ඇත. මෙලෙස ගොඩ නැගෙන නැගෙනහිර අන්තවාදය ලප් තැනම ලොප් කිරීමට ආරක්ෂක අංශ සහ රජය ක්‍රියා කල යුතුව ඇත.

හිස්බුල්ලාගේ අනුගාමිකයන් විසින් ඊයේ (9) කාන්තන්කුඩියේ කඩ වසා හර්තාල් කරන ලෙසට දන්වම්න් තුන්ඩු බෙදමින් සිටින බවට ඊයේ රාත්‍රියේ වාර්තා කරන ලදි.

Related posts

මෛත‍්‍රි-සජිත් හමුව ගැන විශේෂ මාධ්‍ය නිවේදනයක් !

colombotoday

සිංහල ජාතිය මුළු ලෝකයේම චෝදනාවට ලක් වෙලා – අගමැති කියයි

colombotoday

තොණ්ඩාගේ සහය ගෝඨාට !

colombotoday

ආගමික සිද්ධස්ථාන වලට සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක්

colombotoday

තමන්ට වෙන්න යන දේ ගැන ඥානසාර හිමි මාර්තු මාසයේදී කල ප්‍රකාශය

colombotoday

නව රාජ්‍ය අමාත්‍යවරු 21 ක් දිවුරුම් දෙයි….

colombotoday