Colombo Today Local Newsfeatured

ෂරියා විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට විරුද්ධව හර්තාල් කරන්න. හිස්බුල්ලාගේ ගෝලයෝ කාන්තන්කුඩියේ තුන්ඩු බෙදයි

මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් කිරීමට විරුද්ධව හර්තාල් කරන ලෙසට එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ අනුගාමිකයන් විසින් කාත්තන්කුඩි ප්‍රදේශයේ තුන්ඩු බෙදා හරිමින් පවතින බව වාර්තා වෙනවා.

හෙට (10) දින සියලුම කඩ සාප්පු වසා හර්තාල් කරන ලෙසට ව්‍යාපාරිකයන්ට පවසන බවයි වැඩිදුරටත් එම ප්‍රදේශයෙන් ලැබෙන ආරංචි මාර්ග පවසන්නේ.

Related posts

කෑගල්ල අධිකරණය දුන් නියෝගය වහාම ක්‍රියාත්මක කරන්න පොලිස්පති CIDයට දැනුම්දෙයි

colombotoday

මුහුදු ගිය සැමියා එද්දී බිරිඳ අභිරහස් ලෙස මිය ගිහින්

Admin

මළගෙදරක් වූ ආණ්ඩුව සහ කුඩුපට්ටම්වන යහපාලන සිහින!

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday

අක්‍රමිකතා ගැන අහන්න ආයතන තුනක ප්‍රධානීන් කෝප් කමිටුවට කැඳවයි

Admin

අයවැයට සහ වැට් පනතට කතානායක සහතික

Admin