Colombo Today Local News

රීෂාඩ්ගේ අලුත් මන්ත්‍රී ඉස්මයිල් හොරෙක් – ඇමති විජේදාස පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

රාෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ සමස්ථ ලංකා මහජන කොංග්‍රසයෙන් ඊයේ දිනයේ පත්කල නවක මන්ත්‍රී ආචාර්ය මොහොමඩ් ඉස්මයිල් මහතා දූෂණ චූදිතයෙකු බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

අදාල මන්ත්‍රීවරයා අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපතිව සිටියදී සිදුකළ දූෂණ රැසක් සම්බන්ධයෙන් චෝදනා ඇති බවද සදහන් කල ඇමතිවරයා, ඔහු විශ්වවිද්‍යාල මුදල්වලින් නිවාස නඩත්තු කළ පුද්ගලයෙකු බවත්, හොරකම් රැසක් පිළිබදව කෝප් කමිටුව මගින් පවා චූදිතයෙකු කර ඇති ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම පිලිබදව තමා පුදුමයට පත්වූ බවද කියා සිටියේය.

[fbvideo link=”https://www.facebook.com/hirunews/videos/1691368690961216/?t=20″ width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

චමින්දගේ මන්ත්‍රී ධුරය නයන වාසලතිලකට

Admin

රඳවා තිබූ පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි – මුදල් නොගෙවූ තවත් නැව් 3ක් කොළඹ වරායේ

colombotoday

75 වන නිදහස් සැමරුමට වැය වූ මුදල ප්‍රකාශයට පත් කරයි

Admin

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

colombotoday

සා.පෙළ අසමත් වූ ලක්ෂයක් රාජ්‍ය සේවයට

colombotoday

දරුණු කොටින්ට නිදහස ඉල්ලා කොළඹදී අඩ නිරුවතින් උද්ඝෝෂණ (Photo)

colombotoday