Colombo Today Local News

ශිවාජිලිංගම්ට හෘදයාබාධයක්

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ මන්ත්‍රි එම්. කේ. ශිවාජිලිංගම් හදිසියේම හෘදයාබාධයකට ලක්‌ වී 7 දා රාත්‍රි යාපනය ශික්‌ෂණ රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

ශිවාජිලිංගම් නිවසේ සිටියදී හදිසියේම රෝගාතුරවී ඇත.

මේ වන විට මන්ත්‍රීවරයා යාපනය ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ තත්ත්වය සම්බන්ධයෙන් කිසිවක්‌ ප්‍රකාශ කළ නොහැකි බව යාපනය ශික්‌ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකය භාර වෛද්‍යවරයා පැවසීය.

Related posts

ඩොලරය තවත් පහලට

Admin

කටුනායක ඇතුළු මෙරට ගුවන්තොටුපලවල් වසා දැමීමේ අවදානමක්

colombotoday

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday

හිස්වූ පාර්ලිමේන්තු අසුනට සරත් ෆොන්සේකා සහ රෝසි සේනානායක අතර සිතල යුද්ධයක්

colombotoday

ත්‍රස්ත මර්ධන පනත ජනවාරියේ අහෝසියි.. ඒ වෙනුවනට ඇමරිකන් මොඩලයේ පනතක් එයි

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday