Colombo Today Local News

කුරුල්ලන් 200 කට වඩා හදිසියේ මැරී වැටෙයි.. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන තවත් පක්ෂීන් රැසක්..

පුත්තලම, වනාතවිල්ලුව, රාල්මඩුව ප්‍රදේශයේ පක්ෂීන් 200ක් පමණ මිය ගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

තවත් අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන පක්ෂීන් රැසක් ඒ අවට දැකගත හැකි බවත් සඳහන්.

ආහාරයට ගත් යම්කිසි දෙයක් විෂවීමකින් මෙලෙස පක්ෂීන් විශාල පිරිසක් මිය යන්නට ඇතැයි සැක කෙරෙනවා.

Related posts

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ප්‍රහාරයක්

colombotoday

බදූර්දීන්ට එරෙහිව රතන හිමි ගේන විශ්වාසභංගයට අපේ සහය නෑ – ඒකාබද්ධ විපක්ෂය

colombotoday

දෙනෝදහක් බලා ඉද්දී විදුලි කාර්මිකයාගේ දෑත් කපාගෙන ගිහින්

Admin

සෞඛ්‍ය ඇමතිනිය සුවය ලබා රෝහලෙන් පිටව යයි

colombotoday

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

Admin

යාපනය කච්චතිව් වාර්ෂික මංගල්‍යට එන්න බැතිමතුන්ට අවසර නැහැ

colombotoday