Colombo Today Local News

මෙරට ඉදිරි වැඩසටහන් ගැන IMF හා ලෝක බැංකුවේ නිලධාරින් අතර සාකච්ඡා ලබන සතියේ

මෙරට ඉදිරි වැඩසටහන් සම්බන්ධයෙන් වොෂිංටන් නුවරදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ නිලධාරින් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ලබන සතිය තුළ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සමුළුවකදී එම සාකච්ඡා පැවැත්වීට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

එම සමුළුව සඳහා තමන් සමග මහ බැංකු අධිපතිවරයා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහභාගිවීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Related posts

රවීගේ 90% වලංගු නැහැ. වාහන ලීසිං වටිනාකමෙන් 70% පමණයි. මහ බැංකුව මුල්‍ය ආයතනවලට නියෝග කරයි.

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

කොවිඩ් එන්නත 217 වරක් ගත් පුද්ගලයෙක්

Admin

වනජීවි වර්ජනයෙන් යාල ජාතික වනෝද්‍යානය වැසෙයි

colombotoday

පිදුරුතලාගල රක්ෂිතයේ සැකකටයුතු මළසිරුරක්

Admin