Colombo Today Local News

ඥාණසාර හිමි චීවරය ගලවා ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කරති, සිරගෙදරදී උපවාසයකට සැරසෙයි

බරපතල වැඩ සහිතව වසරක සිර දඩුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තෙ ඥාණසාර හිමියන් බන්ධනාගාරයේදී ජම්පරය ඇදීම ප්‍රතික්ෂේප කර ඇත.

තම චීවරය ගලවා ඉවත්කලහොත් උපවාසයක නිරතවීමට සූදානම්ව සිටින උන්වහන්සේ, සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද පැවසේ.

Related posts

දෙගල්දොරුව ඔයේ ගිලී තරුණයෙකු මරුට

Admin

ගම්මන්පිලගෙන් ජනපතිට තීරණාත්මක ලිපියක්.

colombotoday

දක්ෂිණ අධිවේගයේ ආදායම් වාර්තාවක් !

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

ගිනිගත් ඉන්ධන නෞකාව නාවුක සැතපුම් 35ක් දුරකට රැගෙන යයි

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday