Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් තියන්න ගියොත් ආණ්ඩුව ඉවරයි – චම්පික නොකියා කියයි

ghjh655

නව ව්‍යවස්ථාවට රාජ්‍ය යේ ස්ථාවරත්වයට හානිවන කිසිවක් ඇතුළත් නොවිය යුතු බවත්, ජනමත විචාරණයක් පැවැත්වීමට ගොස් දැනට පවතින සංහිදියාව, දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික සෞභාග්‍ය බිලිදිය යුතු නැති බවත් ඇමති පාඨලී චම්පික රණවක පවසයි.

කොලඹදී පැවති ජාතික හෙළ උරුමයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

Related posts

මානව හිමිකම් කොමිසමේ පෙත්සම සලකා බලා අවසන් වන තුරු විදුලි කප්පාදුවක් නැහැ… – ලංවීම ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

Admin

රිෂාඩ් බදුර්දින්ගේ යටි මඩි, මෙගා ඩීල් එළියට.. ජනතා මුදල් කෝටි ගණනකට ඇරපු හැටි මෙන්න

colombotoday

“ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් අපි ගොඩ..ETCA වාසිය අපටයි“ – එස්.බී

colombotoday

කෝටි හයකට අධික ගංජා සමඟ තිදෙනෙක් අත්අඩංගුවේ

Admin

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

මංතීරු නීතියට අද සිට ප්‍රමුඛතාවක්.

colombotoday