Colombo Today Local News

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව, අද (10)දින පෙරවරු 09.00 සිට හෙට (11)පෙරවරු 06.00 දක්වා පැය 21ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව එම මණ්ඩලය සඳහන් කරයි.

කොළඹ 01, 02, 03, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන අතර කොළඹ 04 සහ 12 යන ප්‍රදේශවලට අදාළ කාලය තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

Related posts

එජාප නායකත්වය ගැන අවසන් තීරණය බ්‍රහස්පතින්දා !

colombotoday

“මහින්ද විවෘත කළාට හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගය හැදුවෙ මම“ – චන්ද්‍රිකා

colombotoday

බොදු බලේ තහනම් කිරීම අනවශ්‍යයි. නැති ප්‍රශ්න ඇති කරන්න එපා. | කොමිසමේ නිර්දේශයට කාදිනල් තුමාත් එරෙහි වෙයි.

colombotoday

වෛද්‍ය පීඨ සිසුන්ට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

ජෙමිනීඩ් උල්කා වර්ෂාව නැරඹීමට ලාංකිකයින්ට අවස්ථාව

colombotoday

අරුම පුදුම බදු ගිවිසුමක්… කෘෂිකර්මේ බිල්ඩිමට එන අවුරුද්දටත් කොටි 33ක් කුලී ගෙවලා !

colombotoday