Colombo Today Local News

පාසල් දැරියක් දියේ ගිලී මරුට

ඊයේ (03) සවස් කාලයේ ඇල්පිටිය ඇබිත්තන්ගොඩ ඇළේ මව සහ සහෝදරිය සමග දියනෑමට ගොස් දැරියක් දියේ ගිලී මියගොස් තිබේ.

එහිදී මොවුන් තිදෙනාම දියේ ගිලි ඇති අතර පසුව රෝහල් ගත කර ඇත.

එහිදී අදාළ දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

ඇය කැටපත, ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවියකි.

මේ වන විට අසාධ්‍ය තත්ත්වයෙන් ඇල්පිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇයගේ මව සහ සහෝදරිය ද ප්‍රතිකාර ලබිමින් සිටී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඇල්පිටිය පොලීසිය සිදුකරයි.

Related posts

මුව අවාරණ නැතිව විල්බැරෝවෙන් සුපර් මාකට් ගිය හොමඩ් අජ්වාද් අත්අඩංගුවට

colombotoday

මන්ත්‍රීවරයෙකුගේ ලංසුව මිලියන 400යි… ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරන ඩයස්පොරා සූත්තරේ මෙන්න…

colombotoday

මන්නාරම කනත්තක අමුතු වැඩක්.. කතෝලික පූජකවරුන් 15කගේ මළ සිරුරු ගොඩ ගනී !

colombotoday

හිස්බුල්ලාගේ ආරක්‍ෂකයාට ඇප

colombotoday

“උබල හිනා වෙන්නේ අද විතරයි හෙට අඩන්න වෙනවා” මුස්ලිම් තරුණයෙකුගෙ facebook සටහනින් පසු ඇතිවූ හලාවත කලබලය

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin