Colombo Today Local News

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ අතර තරග ආරම්භය අද

අද (04) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගය ආරම්භ වේ.

තරගය සිල්හෙට් හිදී මෙරට වේලාවෙන් පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා 20යි 20 කණ්ඩායම චරිත් අසලංක විසින් අද මෙහෙයවයි. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම් නායක වනිඳු හසරංගට තරග තහනමක් පනවා තිබීම හේතුවෙන් යි.

දෙරට අතර තරගාවලිය විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් සමන්විතයි.

Related posts

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

මන්නාරම සමූහ මිනී වළේ අස්ථි කොටස් ක්‍රි.ව 1499-1719 කාලයට අයත් බව හෙළිවෙයි

colombotoday

මේ ආණ්ඩුව හැදුවේ එජාප යයි.. ශ්‍රීලනිප ය පසුව ඇවිත් එල්ලුනා – මරික්කාර්

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

තවත් ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7ක් තහනම් වෙයි

colombotoday

එළඹෙන 21 වනදා දිවයින පුරා සියලුම දේවස්ථාන වලට විශේෂ ආරක්ෂාවක්

colombotoday