Colombo Today Local News

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

2018 වසරේ දී කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයට සමගාමිව පැවැත්වූ මහ විරු දිනයට සමගාමිව යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන් විසින් අනවසරයෙන් ගොඩනගා තිබූ කොටි සැමරුම් ස්මාර්කය ඉවත් කිරීමට ඊයේ (8) රාත්‍රියේ ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව එක්ව මෙම ස්මාර්කය ඉවත් කර ඇති අතර යාපනය නගරාධිපති ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ අද (9) අලුයම වන තෙක් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

Related posts

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

Admin

නාකොටික් නිලධාරීන් 13 දෙනා සැප්.14 දක්වා යලි රිමාන්ඩ්

colombotoday

ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණ ආරම්භ වේ

Admin

සන්ධානයෙන් කොළඹට අසාද් සාලි.. එජාපයෙන් රෝසි !

colombotoday

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

colombotoday