Colombo Today Local News

සන්හිදියාවට මුවාවී යාපනය විශ්වවිද්‍යාලයේ සදා තිබූ අනවසර කොටි සැමරුම් ස්මාරකය ඉවත් කර දමයි. – Photos

2018 වසරේ දී කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිනයට සමගාමිව පැවැත්වූ මහ විරු දිනයට සමගාමිව යාපනය විශ්වවිද්‍යාලයේ කොටි හිතවාදීන් විසින් අනවසරයෙන් ගොඩනගා තිබූ කොටි සැමරුම් ස්මාර්කය ඉවත් කිරීමට ඊයේ (8) රාත්‍රියේ ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාව එක්ව මෙම ස්මාර්කය ඉවත් කර ඇති අතර යාපනය නගරාධිපති ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණ අද (9) අලුයම වන තෙක් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇත.

Related posts

අතුරුදහන්ව සිටි තරුණයෙකුගේ සිරුර ළිඳකින් හමු වෙයි

Admin

ද්‍රවිඩ සන්ධානය, දෙමළ ඩයස්පොරාවත් මුළා කරන හැටි වෛද්‍ය රාමසුන්දරම් හෙළි කරයි [Video]

colombotoday

දිස්ත්‍රික්ක 5කට නායයෑමේ අනතුරු ඇඟවීම්..

Admin

ශ්‍රී ලංකාවේ ඇමරිකානු හමුදා කදවුරක්…? ගිවිසුම සූදානම්

colombotoday

ඉන්ධන පිරවුම්හලක් ගිනිගනී.. නුවර පාර අවහිර වෙයි (Video)

colombotoday

ජනපති අද එන ‘සරල උත්සවයට’ වියදම තුන් කෝටි අසූලක්ෂයයි.. අනුමත බිල්පත මෙන්න !

colombotoday