Colombo Today Local News

හෙට සිට වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සොයා දීපව්‍යාප්තව වැටලීම්

උත්සව සමය වෙනුවෙන් හෙට (23)දිනයේ සිට දීපව්‍යාප්තව වැටලීම ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඒ අනුව වැඩි මිලට ආහාර අලෙවි කරන සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන්නන් සොයා වැටලීම් සිදු කෙරෙනු ඇති.

එහිදී වැඩි මිලට ආහාර අලෙවි කරන්නන් සහ පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන වෙළෙඳ සැල්වලට නඩු පැවරීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

මෙම වැටලීම් ජනවාරි 15 වැනි දා දක්වා ක්‍රියාත්මක වනු ඇති.

Related posts

කොළඹ මගී ප්‍රවාහනයට විදුලි බස් රථ 18ක්

colombotoday

15 හැවිරිදි දැරියගේ පටිගත ලිංගික දර්ශන මුදලට විකුණලා

colombotoday

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

colombotoday

වහාම එකතු වෙන්න ඉන්දියාවෙන් උතුරට පණිවිඩයක්

Admin

‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංකට නව තනතුරක්

colombotoday