Colombo Today Local News

දේශපාලන පක්ෂ මැයිදිනය සමරද්දී, වනසන ජාතික උරුමය සොයා ඥාණසාර හිමි විජිතපුර යයි

නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සදහා යැයි කියමින් ඩෝසර් කර විනාශ කර දමා ඇති දුටුගැමුණු රජ සමයට අයත් විජිතපුර පුරාවිද්‍යා බූමිය පිළිබදව සොයා බැලීම සදහා බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තෙ ඥාණසාර හිමියන් අද පස්වරුවේ එහි වැඩම කළේය.

දින කිහිපයකට පෙර ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරියගේ අනුමැතිය පරිදි මෙම භූමිය ඩෝසර් කර තිබෙන අතර, එහි තිබූ සදකඩපහන්, ගල්කනු ඇතුළු මිල කල නොහැති ඓතිහාසික පුරාවස්තු ශේෂයන් මුලුමනින්ම විනාශ කර දමා තිබිණි.

ජාතියේ විජයග්‍රහණයේ මං සළකුණක් වූ විජිතපුර බලකොටුවේ බැලුම්ගල පිහිටියේ මෙම ස්ථානයේ යැයි සැළකේ.

Related posts

පෑලියගොඩ පට්ටිය හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

සමගි ජන බලවේගයේ, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතු පුද්ගලයෙකු යටකර පළා යයි

colombotoday

ඇමරිකානු අභියෝගය හමුවේ ශ්‍රී ලංකාවේ හෙට දවස

colombotoday

ඇමති චන්න ජයසුමනගේ මිලියන දෙසීයක නිවස. සියල්ල හෙළිකරනවා – අසේල සම්පත්

colombotoday

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

colombotoday

තරග විභාගයක් අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Admin