Colombo Today Local News

අමරවීර හාද්දී රතන හිමිත් මඩට බහී..

“ධාර්මික ගොවියෙක් – නීරෝගී ජනතාවක් – වස විස නැති රටක්” තේමා කරගෙන වස විසෙන් තොර වී වගාවක් සමාරම්භක ජාතික උත්සවය කෘශිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් අගුනුකොළපැලැස්ස උඩයාල ප්‍රදේශයෙදි අද දිනයේදි පැවැත්විනි.

මෙම අවස්ථාවට පා.ම රතන ස්වාමින් වහන්සේද සහාභාගි විය.

මෙහිදි උත්සව සභාව අමතමින් අමාත්‍ය අමරවීර පැවසුවෙ මෙරට කෘශිකර්මාන්ත අංශය තුල නව පෙරලියක් ඇති කිරිමට තමා බලාපොරොත්තු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ පසුගිය රජයේ මහින්ද චින්තන වැඩපිලිවෙල මගින් ඇතැමි අවස්ථා වල ගොවින්ට බාල පොහොර ලබා දුන්නද වර්ථමාන රජයේ කෘශිකර්ම ඇමතිවරයා ලෙස තමන් කිසිදු ලෙසකින් ගොවීන්ට බාල පොහොර ලබා දිමට ඉඩ නොදෙන බවයි.

Related posts

චන්ද්‍රිකා – මහින්ද අමරවීර, සියඹලාපිටිය, අලගියවන්න ඇතුළු 8කගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි.

Admin

යතුරුපැදියක් දොඹකරයක ගැටී පුද්ගලයෙක් මරුට

Admin

ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක මූල්‍ය සහනයක්

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යළි සේවයේ පිහිටුවීමට ජනපතිගෙන් නියෝගයක් ලැබී නෑ – විදේශ අමාත්‍යංශය

colombotoday

වයිබර් වැඩ…

colombotoday

ඉදිරි පැය 24දීත් ප්‍රදේශ රැසකට තද වැසි

colombotoday