Colombo Today Local News

පාසල් ආපන ශාලාවේ සේවය කල කාන්තාවකට අතවර කල විදුහල්පති

මොනරාගල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03) රාත්‍රීයේදී දොඹගහවෙල පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස සැකකාර විදුහල්පතිවරයා අතවර කිරීමට උත්සාහ කර ඇත්තේ පාසලේ ආපන ශාලාවේ සේවයේ නිරතව සිටි කාන්තාවකට බව වාර්තා වේ.

අත්අඩංගුවටගත් සැකකාර විදුහල්පතිවරයා අද (04) මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අප්‍රිකානු අහසේ සාමය සදන්න අපේ හෙලිකොප්ටර් බලගණයක් යයි.

colombotoday

“යහපාලනය” ගැන පාරම්බාන දඹර අමිල හිමි රාජ්‍ය මුදල් වංචාවක

colombotoday

සියලු පක්ෂ ලේකම්වරුන්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

colombotoday

වව්නියාවේ වැව් 415ක් පිටාර ගලයි

Admin

දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට – මනෝ ගනේෂන් කියයි

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday