Colombo Today Local News

ඉන්ධන අර්බුදය හමුවේ නොමිලේ ගිලන් රථ සේවා ක්‍රියාත්මකයි

රටපුරා ඉන්ධන අර්බුදයක් පවතින මොහොතක හදිසි රෝගාබාධ තත්ත්වයකදී 1990 ඇමැතීමෙන් ඉතා ඉක්මනින් නොමිලේ ගිලන් රථයක් ගෙන්වා ගැනීමට හැකියාව ඇත.

හදිසි අනතුරක්, හෘද රෝගී තත්ත්වයක් හෝ ඕනෑම හදිසි රෝගී තත්ත්වයක් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නොමිලයේ මෙම සේවාව පවත්වාගෙන යනු ලැබේ.

දින දෙකක දරුවකු ඉකුත් දින අවාසනාවන්ත ලෙස මියයාම කාගේත් දෙනෙත්වලට කඳුළු එක්කරන්නට ද විය.

Related posts

කකුලෙන් අදින අයට පක්ෂයෙන් ඉවත් වෙන්නැයි සජිත් කියයි

colombotoday

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

8වෙනිදා විවාදය ගැන ඒකාබද්ධය – ද්‍රවිඩ සන්ධානය එක මතයක..

colombotoday

නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයේ තිබූ රුවල් නැවට ගිනි තියලා

Admin

නාවික නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්…

colombotoday

දුම්වැටි වර්ග වල නවතම මිල ගණන් මෙන්න

Admin