Colombo Today Local News

දයා රත්නායක ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති තනතුරින් ඉවතට!

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති (විශ්‍රාමික) ජෙනරාල් දයා රත්නායක එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත් කර තිබෙන බවයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් ජෙනරාල් දයා රත්නායකගෙන් පුරප්පාඩු වූ වරාය අධිකාරියේ සභාපති ධුරයට කපිතාන් නිහාල් කැප්පෙටිපොල පත්කර ඇත. ඔහු මිට ඉහතදී වරාය අධිකාරියේ ‘හාබර් මාස්ටර්’ ලෙස සේවය කර විශ්‍රාම ගත් අයෙක් වනවා.

Related posts

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday

නිවෙස්ගත ප්‍රතිකාර සඳහා එක්වන කොවිඩ් ආසාදිතයින්ගේ වැඩිවීමක්

colombotoday

ජෝන් එක්ක බෑ.. මන්ත්‍රිනී රෝස් එජාපයේ සියළු තනතුරුවලින් ඉවත් වෙයි

colombotoday

අපට රූකඩ වෙන්න බෑ.. හකීම් සමගි ජනබලවේගයට නායක මණ්ඩලයක් ඉල්ලයි

colombotoday

කච්චතිව් මංගල්‍යයට එන්න ඉන්දියාව අවසර ඉල්ලයි

colombotoday

ගෑස් අනතුරකින් කාන්තාවක් මරුට

colombotoday