Colombo Today Local NewsCovid 19

දිවුලපිටියේ සිට මොණරාගලට පැමිණි කාන්තාවකටත් කොරෝනා බව තහවුරු වෙයි

දිවුලපිටියේ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය සඳහන් කලේය.

ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය මිට සුළු වෙලාවකට පෙර සඳහන් කර සිටියේ කොරෝනා කත සමඟ මොණරාගලට පැමිණි කාන්තාවකට කොරෝනා වැලදී වී ඇති බවයි.

මොණරාගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්‍යාලය අප වෙත සදහන් කලේ මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඇයගේ PCR පරීක්ෂණයේ ප්‍රථිපල අද පස්වරුවේ ලැබුණු බවයි.

Related posts

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin

අන්තවාදී සංවිධාන තහනම් කරන ගැසට් පත්‍රය තවම නිකුත් කර නෑ !!

colombotoday

සියලු විශ්ව විද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට තිරණයක්

colombotoday

ගෙදර යන්න කලින්, දෙමළ ඩයස්පොරාවට ඔබාමාගෙන් තෑග්ගක් !

colombotoday

නිවාස හා ගොඩනැගිළි හානිය කෝටි 25000ක්

colombotoday

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුවක්

Admin