Colombo Today Local News

ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක්

ඔන්ලයින් වර්ජනයේ නිරත ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12)දින පැවැත්වීමට නියමිත ය.

අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.

මෙහිදී වැටුප් ගැටලුවට සාධනීය විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරයි.

Related posts

හදපානාගල ගංජා හේනක් පොලිසිය වටලයි

colombotoday

සුපර්මෑන් පනත දකුණේදීත් පරාදයි.. සබරගමුවේදීත් වැඩි ඡන්දයෙන් විසිකර දමයි

colombotoday

සාටකයක් නැතිව මැතිවරණ දිනනු බෑ.. සාටකයක් යටතේ මැතිවරණයට යන්න ශ්‍රීලනිපයේ 98%ක් කැමතියි

colombotoday

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

කොන්කෝඩියා වතුයාය හරහා රාගල මාර්ගයේ රථ වාහන ධාවන නවතයි

Admin

මහජන සාමය පවත්වාගෙන යාමට ජනපති ත්‍රිවිධ හමුදාවට බලය දෙයි

colombotoday