Colombo Today Local News

අදත් පැය 5කට ආසන්න විදුලි කප්පාදුවක්

අද දිනයේ පැය 5කට ආසන්න කාලයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

ඒ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ අවසරය මතයි.

කලාප 20 කට බෙදා දිවයින පුරා විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

දෛනික විදුලි කප්පාදුව හේතුවෙන් පසුගිය සති කිහිපයේම ජනතාව දැඩි පීඩාවට පත්වූ අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදු කර ගැනීමට නොහැකිව දැඩි ලෙස දුෂ්කරතාවට පත් විය.

අද විදුලි කප්පාදුව සිදු කෙරෙන ආකාරය  මෙතැනින්… 

Related posts

කළුබෝවිල රෝහලේ මුස්ලිම් වෛද්‍යවරයෙක් බඩුත් සමඟ මාට්ටු

colombotoday

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

colombotoday

සුපිරි ක්‍රිකට් තරුව පොහොට්ටුවෙන් දේශපාලනයට

colombotoday

පුංචි කාලෙ ඉදන් ආසාවක් තිබ්බා… බදුල්ලෙන් මම පාර්ලිමේන්තු යනවා… වියත්මගේ මුල් 10 අතර මාත් ඉන්නවා – ඕෂධී

colombotoday

වැලිකඩට අලුත් සී.සීටී.වී. කැමරා

colombotoday

“යුද වීරයෙක් වුවත් වැරදි කර ඇත්නම් කිසිදු සමාවක් නෑ” – නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා

colombotoday