ඊශ්‍රායල රාජ්‍ය නියෝජිතයන් හමුවීමට හමාස් නායකයා ඊජිප්තුවට යයි
ඊශ්‍රායලය සමඟ නැවත වරක් සටන් විරාමයක් ආරම්භ කිරීමට කැමැත්තෙන්, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීමේ අරමුණින්, ගාසා තීරයේ හමාස් සංවිධානයේ, දේශපාලන අංශයේ නායක ඉස්මායිල් හනියේ...