World

සමරිසි සබඳතා වලට ආශිර්වාද කරන්න පූජකවරුන්ට පාප්තුමාගේ අවසරය ලැබෙයි

සමරිසි පුද්ගලයන්ට ආශිර්වාද කිරීමට, කතෝලික පූජකවරුන්ට නිල වශයෙන් අවසර දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තීරණය කර ඇත.

දෙවියන් වහන්සේ සියලු දෙනා එක හා සමානව පිළිගන්නා බව පෙන්නුම් කිරීම ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අරමුණ වී ඇතැයි ද පැවැසෙයි.

පාප්තුමන්ගේ මෙම ක්‍රියාව, ලොව සමරිසි ප්‍රජාව වෙනුවෙන් ගත් වැදගත්ම ඉදිරි පියවරක් යැයි වතිකානය පවසයි.

එසේ වුවත්, සමරිසි යුවළ සඳහා ආශිර්වාද කිරීමේ දී ඇතැම් කොන්දේසිවලට යටත් වීමට පූජකවරුන්ට සිදුවනු ඇතැයි ද වතිකානය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

Related posts

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

වෙඩි වැදුණු ඉම්රාන් ඛාන්ට සැත්කමක් – පුද්ගලයෙකු මරුට, තවත් 5කට තුවාල…

Admin

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

අයිශ්වර්යා රායිට සහ ඇගේ දියණියටත් කෝවිඩ් – 19

colombotoday

යුක්‍රේන ජනපති යුද ආධාර ඉල්ලා අමෙරිකාවට

Admin

කොංගෝවේ කැරලිකරුවන්ගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 11ක් මරුට

Admin