World

ට්‍රම්ප්ට 2024 ජනාධිපති අපේක්ෂකත්වය අහිමිවෙයි

ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබේ.

ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය.

තීන්දුවට අනුව, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් ට 2024 ජනාධිපතිවරණය සඳහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වෙයි.

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන්, අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට හිටපු ජනාධිපති ට්‍රම්ප්ට අවස්ථාව හිමිවී ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.

Related posts

කුරුස යුද්ධ බලවේග සහ අවිශ්වාසවන්ත රටවල් කොරෝනාවට ගොදුරු වෙලා – අල් ෂබාබ් කියයි

colombotoday

ශ්‍රී දේවී යළි නොඑයි..

colombotoday

ලෝක නායකයින්ට පුටින් අනතුරු අඟවීමක්

colombotoday

රුසියානු අගමැතිටත් කොරෝනා

colombotoday

නේපාලයේ ප්‍රභල භූ කම්පන මාලාවක්… නවදිල්ලියත් සෙලවෙයි

Admin

හමාස් ප්‍රාණ ඇපයේ සිටි දෙදෙනෙක් නිදහස් කරයි

Admin