World

2023 හොඳම ඡායාරූප ශිල්පිනිය අට හැවිරිදි ජේමී ස්මාට්

තරුණ ආධුනික ඡායාරූප ශිල්පීන් ඇගයීමට ලක් කරමින්, එක්සත් රාජධානියේ සහ වේල්සයේ වාර්ෂිකව පැවැත්වෙන, රාජකීය සම්මාන උළෙලේ (RSPCA Young Photographer awards 2023) හොඳම ඡායාරූප ශිල්පියා ලෙස සම්මානයට පාත්‍ර වූයේ අට හැවිරිදි දැරියක වන ජේමී ස්මාට්ය.

ජේමී ස්මාට්, වේල්සයේ පදිංචිකාරියකි. අට හැවිිරිදි දැරියක රාජකීය සම්මාන උළෙලේ හොඳම ඡායාරූප ශිල්පියා වූ පළමු අවස්ථාව මෙයයි.

පුංචි ජේමීගේ ඡායාරූපයෙන් දකින්න ලැබෙන්නේ, ඇගේ සුරතල් කළුකුමා ‘ෆෙඞ්රික්’ උගේ කූඩුවේ සිටිද්දී ගත් සමීප ඡායාරූපයකි.

පහතින් ඇත්තේ එම ඡායාරූපයයි.

Related posts

වීසා සහ මාස්ටර්කාඩ් රුසියාවෙන් ඉවත් වෙති.

colombotoday

ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම්

colombotoday

ජෝ බයිඩන් ඊශ්‍රායල-හමාස් ගැටුමේ විරාමයක් ඉල්ලයි

Admin

ISIS ත්‍රස්තයෝ සිරියානුු ළමයින් 200ක් එකවැර වෙඩිතබා මරා දමයි (Video)

colombotoday

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

එජා මහ සමුළුවට සහභාගී වූ බ‍්‍රසීල සෞඛ්‍ය ඇමැතිට කොවිඩ්

colombotoday