“ඔබලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මම ප්‍රතිඥා දෙනවා“ – සජිත්colombotoday25 July 2019 by colombotoday25 July 20190113 ජනතාවගේ මුදල් පසුම්බිය තර කරවන යහපත් සංවර්ධිත රටක් බිහි කිරීමට තමන් ප්‍රතිඥා දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගොඩනැගිල්ලක්... Read more
සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..colombotoday25 July 2019 by colombotoday25 July 2019093 අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු අම්පාර සයින්දමරුදු හීදී අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය තොගය පිළිබදව තොරුතරු ලබාදුන් පුද්ගලයාට ජනාධිපති මෛත්‍රීපාල ිසිරිසේන මහතා අතින් ඊයේ රුපියල් ලක්ෂ 50ක... Read more
ජනතාවට කන්න නැතුව ජිම් දෙන අගමැතිවරයෙක් මේ තුන්ලෝකයේම නෑcolombotoday25 July 2019 by colombotoday25 July 20190134 අද මේ රටේ ජනතාවට තුන්වේලක් තියා එක වේලවක් වත් කන්න විදියක් නෑ.ජනතාව අන්න දුක් විදිනවා. මේ අස්සේ රනිල් වික්‍රමසිංහ අගමැති වරයා කියනවා ජනතාවට තරුණ පිරිසට... Read more
“භික්ෂූන් දරුවන්ව ලිංගික අපයෝජනට ලක්කරනවා. මේ රටෙි වැඩියෙන්ම සැප විඳින්නෙ හාමුදුරුවරු” – රංජන් රාමනායක සංඝරත්නයට අපහාස කරයිcolombotoday12 July 2019 by colombotoday12 July 20190129 එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක භික්ෂූන් වහන්සේලාට දැඩි ලෙස පරිභව කර තිබෙනවා. එම වීඩියෝව පහතින්…... Read more
පාස්කු ප්‍රහාරය නිසා 2289ක් අත්අඩංගුවට… 1655ක් ඇප මත නිදහස් !!colombotoday4 June 2019 by colombotoday4 June 2019096 පාස්කු ඉරිදා (අප්‍රේල් 21) සිදුවූ ප්‍රහාරවලින් පසුව දිවයිනපුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් හා වයඹ පළාතේ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් 2289ක් අත්අඩංගුවට... Read more
මඩාටුගම අන්තවාදී තව්හිද් පල්ලිය කඩා දැමුවාට හිස්බුල්ලා එරෙහි වෙයි…colombotoday1 June 2019 by colombotoday1 June 20190182 මුස්ලිම්වරුන් අතර ආගමික ප්‍රතිපත්ති අනුව විවිධ කොටස් තිබුණත් වත්මන් තත්වය ප්‍රයෝජනයට ගනිමින් පල්ලි කඩා බිඳ දැමීම තව්හීත්, තබ්ලික්, වහාබ්සම්, ජමාත් ඉස්ලම් යනුවෙන් අප අතර ගැටිම... Read more
උණ්ඩ 93ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවටcolombotoday29 May 2019 by colombotoday29 May 2019088 මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහොමඩ් අලි හසන් මහතා බියගම, මල්වත්ත, මල්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බෝර 12 වර්ගයේ උණ්ඩ 93 ක් සමඟ ඔහු අත්අඩංගුවට ගෙන... Read more
මුස්ලිම් පිරිසක් එක්වී තව්හිද් ජමාත් පල්ලියක් කුඩුපට්ටම් කරයි !colombotoday29 May 2019 by colombotoday29 May 20190104 කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක් කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද (29) දින... Read more
සහරාන් අත්අඩංගුවට ගන්න 2018 දී වරෙන්තුවක් අරන්colombotoday29 May 2019 by colombotoday29 May 20190122 පාස්කු දින ප්‍රහාරයේ මහා මොළකරු වන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීම සඳහා 2018 වසරේ ජුලි මස 2 වන දින... Read more
වද සැත්කම් චූදිත දොස්තර ගැන මව්වරුන් දෙදෙනෙකුගෙන් පැමිණිළි !!colombotoday26 May 2019 by colombotoday26 May 20190112 චෝදනා කීපයක් සම්බන්ධයෙන් සැකපිට මේවනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව කාන්තාවෝ දෙදෙනක් අද(26)... Read more