හම්බන්තොට ඉඩමක් ඊශ්‍රායල් සමාගමකට.. කැබිනට් අනුමැතියෙන් දෙයි…colombotoday26 May 2019 by colombotoday26 May 2019091 හම්බන්තොට, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉඩම් ඊශ්‍රායලයේ කොකෝවා සමාගමක ව්‍යාපෘතියක් සඳහා පවරා දීමට ඇමති මණ්ඩලය පසුගිය 21 වැනිදා අනුමැතිය ලබා දී ඇත. ගෝලීය කොකෝවා නිෂ්පාදන සමාගමක් ලෙස... Read more
දේශනවලට ආ අයට මුදල් හා මස් කරන්න ගවයන් දුන්නා – සහරාන්ගේ සගයෙක් වමාරයි…colombotoday25 May 2019 by colombotoday25 May 20190136 පාස්කු ඉරිදා මරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාර මාලාවට නායකත්ව ලබාදුන් සහරාන් හෂීම්ගේ සමීපතමයින් පස් දෙනකු හොරොව්පතාන පොලිසිය මගින් අද (24) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් රැඳවුම්... Read more
රිෂාඩ්ට ගෙදර නොගියොත් කතෝලික මන්ත්‍රීවරු ආණ්ඩුවෙන් ඉවතටcolombotoday25 May 2019 by colombotoday25 May 20190111 අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය පළකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වෙන බවට ආණ්ඩු පක්ෂයට සම්බන්ධ කතෝලික මැති ඇමැතිවරුන් අනතුරු ඇඟවීමක් කර තිබේ. පාස්කු ප්‍රහාරයෙන් පසු ආණ්ඩු පක්ෂයේ... Read more
ආරක්ෂක අමාත්‍යාංශයේ වෙඩිපිටිවලත් මුස්ලිම් අන්තවාදීන් පුහුණු වෙලා !!colombotoday25 May 2019 by colombotoday25 May 2019085 රට පුරා ඇති වෙඩි පුහුණු පිටි භාවිත කරන වෙඩි තැබීමේ සංගම්වල අධීක්ෂණය කටයුතු නොකිරීම ජාතික ආරක්ෂාවට බලවත් තර්ජනයක් වී ඇතැයි වාර්තා වේ. 1918 ආරක්ෂක පනතේ... Read more
තව ඉවසන්නෙ නෑ… මහ විනාශයක් වෙයි… පල්ලි සෝදිසිය වහා නවතනු – ආණ්ඩුකාර සාලි තර්ජණය කරයිcolombotoday25 May 2019 by colombotoday25 May 20190144 දිගින් දිගටම සිද්ධ වන ඉස්ලාම් පල්ලි සෝදිසි කිරීම් නිසා රට තුල මුස්ලිම් ජනතාව ඉවසාගත නොහැකි තැනකට පත්ව සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා... Read more
බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්‍ෂ නායකයෝ විරසක වෙති… එකගත්වයක් නැතිව රැස්වීම අවසන් !!colombotoday23 May 2019 by colombotoday23 May 20190107 පාර්ලිමේන්තුවේදී අද පැවැති පක්ෂ නායක රැස්වීම එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දිනයක් තීරණය... Read more
“පවුලක දරුවන් තිදෙනෙකුට සීමා කරන්න” – බොපේ සභාවේ යෝජනාව සම්මතයිcolombotoday22 May 2019 by colombotoday22 May 20190124 ශ්‍රී ලංකාවේ ජනගහනය සීමා කිරීමට නීති සම්පාදනය කළ යුතු යැයි බෞද්ධ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් විසින් බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභා රැස්වීමට ඉදිරිපත් කර තිබූ යෝජනාව... Read more
තව්හිද් ජමාත් ත‍්‍රස්තයෝ 1000 ක් ශ‍්‍රී ලංකාවේ : රට පුරා කඳවුරු 17 ක පුහුණුව ලබලාcolombotoday22 May 2019 by colombotoday22 May 20190111 තව්හිද් ජමාත් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සාමාජිකයන් දහසකට (1000) අධික පිරිසක් ශ‍්‍රී ලංකාවේ සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇත. මෙම තොරතුරු ලැබී ඇත්තේ කුරුණෑගල මහ රෝහලේ... Read more
ඩ්‍රෝන යානයකින් රත්නපුර නගරය ඡායාරූපගත කළ මුස්ලිම් තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට… සහරාන්ගේ සගයන් බවට තොරතුරු….colombotoday20 May 2019 by colombotoday20 May 20190106 ඩ්‍රෝන යාත්‍රා යොදාගනිමින් ඊයේ (19) රාත්‍රී කාලයේදී රත්නපුර පල්ලෙකන්ද කඳු මුදුනට නැග රත්නපුර නගරය හා ඒ අවට ප්‍රදේශ වල දර්ශන පටිගත කරමින් සිටි මුස්ලිම් තරුණයන්... Read more
අධි අන්තරායකාරි දියර අඩංගු කෑන් තොගයක් මාතලෙන් සොයා ගැනේ… ආහාරවලට කලවම් කිරීමට ගෙනා ඒවාද?colombotoday20 May 2019 by colombotoday20 May 20190139 යුදහමුදා නිලධාරීන් ඊයේ (19) මාතලේ නගර මධ්‍යයේ ඇති වෙලඳසැලක් පරීක්ෂා කිරීමේදී එහි පිටුපස සඟවා තිබූ කිසියම් රසායන ද්‍රව්‍ය වර්ග කිහිපයක් අඩංගු කෑන් තොගයක් සොයාගෙන ඇති... Read more