“මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා” – කැපිළි කෙටිලි මැද සජිත් කියයිcolombotoday17 August 2019 by colombotoday17 August 20190140 තමන් කසෛ් හෝ එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී. සිය ට්වීටර් ගිණුම ඔස්සේ අමාත්‍යවරයා මේ බව කියා ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික... Read more
විකල්පයක් නෑ…අකමැත්තෙන් වුවත් පොහොට්ටුවට එකතු වෙනවා – ඩිලාන්colombotoday3 August 2019 by colombotoday3 August 20190133 ඉදිරියේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්ව කටයුතු කිරීමට සිදුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. බදුල්ලේ පිහිටි ඒ... Read more
“කවුරු කොහොම කීවත් මගේ විශ්වවිද්‍යාලය ජනවාරි 3 විවෘත කරනවා” – හිස්බුල්ලාcolombotoday3 August 2019 by colombotoday3 August 20190136 මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන මඩකලපුව විශ්වවිද්‍යාලය ලබන වසරේ ජනවාරි 3වැනි දින සිට විවෘත කරන බව එහි ප්‍රධානී නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ.... Read more
අමෙරිකානු පුරවැසිකම අත්හැරීම: ලියකියැවිලි ප්‍රසිද්ධ කරන්න ගෝඨා සැරසෙයිcolombotoday29 July 2019 by colombotoday29 July 20190141 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමෙරිකානු පුරවැසිභාවය අත්හැරීම තහවුරු කරමින් අමෙරිකානු රජය නිකුත් කළ සියලු නිල ලියැවිලි ලබන 11දාට පෙර ප්‍රසිද්ධියට පත් කිරීමට... Read more
විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ ඉසෙඩ් අගය නිකුත් කෙරේcolombotoday27 July 2019 by colombotoday27 July 20190104 අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ – 2018 විභාගයේ ප්‍රතිඵල මත 2018 / 2019 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අවම ඉසෙඩ් අගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම... Read more
සහරාන්ගේ සමීපතමයෙක් නාවලපිටියේ දී අත්අඩංගුවට…colombotoday26 July 2019 by colombotoday26 July 20190107 තව්හිද් ජමාත් ත්‍රස්ත නායක සහරාන් හෂීම්ගේ සමීපතමයෙකු නාවලපිටිය දි අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ කළ සොදිසි මෙහෙයුමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.... Read more
කරුණාගේ පක්ෂය සමග තවත් පක්ෂ 10ක් පොහොට්ටුව සමග ගිවිසුම්ගත වෙයි…colombotoday26 July 2019 by colombotoday26 July 20190150 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද උදෑසන අත්සන් තැබූ අවබෝධතා ගිවිසුමට විනයාගමූර්ති මුරලිදරන් හෙවත් ‘ කරුණා අම්මාන්ගේ‘ පක්ෂයත් එක්වී සිටී. කලින් එල්.ටී.ටී.ඊ. සාමාජිකයකුව සිටි විනයාගමූර්ති... Read more
අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට සම්බන්ධන්ගෙන් යෝජනාවක්colombotoday26 July 2019 by colombotoday26 July 2019094 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.... Read more
වද සැත්කම් චූදිත සාෆි ඇපමත නිදහස්..colombotoday25 July 2019 by colombotoday25 July 20190111 දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා. ඒ රුපියල් දෙලක්ෂ පනස්... Read more
බ්‍රිතාන්‍යයෙන් ගෙනා කුණු කන්ටේනර් තොගයේ මිනිස් ශරීර කොටස් !colombotoday25 July 2019 by colombotoday25 July 20190102 බ්‍රිතාන්‍යයේ ටෙලිග්‍රාෆ් පුවත්පත් අනාවරණ කරන පරිදි එරට පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව විසින් බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට එවා ඇති කසල කන්ටේනර් සම්බන්ධයෙන් විමර්ශනයක්... Read more