Uncategorized

වද සැත්කම් චූදිත සාෆි ඇපමත නිදහස්..

දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කලා.

ඒ රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් සහ රුපියල් ලක්ෂ 25 ක ශරීරි ඇප 4ක් තමයි.

මීට අමතරව සෑම ඉරිදාවකම උදෑසන 9ත් සවස 4ත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කර තිබේ.

වෛද්‍ය සාෆිට මෙලෙස ඇප හිමිවූයේ මාස දෙකක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතරුවය.  

Related posts

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

ගබ්සා පෙති සමඟ ඇල්ලූ පිය – පුතු දෙදෙනාට ඇප

colombotoday

මහේල ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ උපදේශක තනතුරට

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු පින්නවල – මැදගම්මැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Admin