Uncategorized

“ඔබලාගේ මුදල් පසුම්බිය තර කරන්නට මම ප්‍රතිඥා දෙනවා“ – සජිත්

ජනතාවගේ මුදල් පසුම්බිය තර කරවන යහපත් සංවර්ධිත රටක් බිහි කිරීමට තමන් ප්‍රතිඥා දෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.

https://www.facebook.com/NewsfirstSL/videos/854271038292818/

Related posts

MCC ගිවිසුමෙන් මෙරට පාලකයන් ඇමරිකානු රූකඩ වෙනවා – අස්ගිරි අනුනාහිමි

colombotoday

ඉන්දීය සහ පකිස්තාන හමුදා දේශසීමාවේදී රසකැවිලි හුවමාරැවක

colombotoday

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

පොලිස් නිලධාරීන් 20 දෙනෙක් සයිබර් අපරාධ පිළිබඳ විශේෂිත පුහුණුවකට ඉන්දියාවට

Admin