Colombo Today Local NewsUncategorized

පොදුජන පෙරමුණේ මහින්ද සමරසිංහත් ඉල්ලා අස්වෙයි

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

එසේ ඉල්ලා අස්වී ඇත්තේ කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා ය.

ඔහු අමෙරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාරගැනීමට නියමිතය.

Related posts

ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දෙයි

Admin

ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක්

Admin

අලුත් දේශපාලන පක්ෂ තුනක්

colombotoday

ඇතිවූ තත්ත්වයට කථානායක වගකිව යුතුයි

colombotoday

අදත් දුම්රිය කිහිපයක් අවලංගුයි

colombotoday

දැඩි පිළිකා ඖෂධ හිඟයක් රට තුළ පවතිනවා – රාජිතගෙන් හෙළිදරවූවක්

colombotoday