ප්‍රංශයේ නව රැඩිකල් විරෝධී නීතිය මුස්ලිම් විරෝධී බව පවසමින් විරෝධතාcolombotoday15 February 2021 by colombotoday15 February 20210115 ආගමික නිදහස පාගා දැමිය හැකි බවත්, සියලු මුස්ලිම්වරුන් සැකකරුවන් බවට පත් කළ හැකි බවත් පවසමින් ප්‍රංශයේ ඉස්ලාමීය අන්තවාදය මුලිනුපුටා දැමීමේ පනත අත්හරින ලෙස රජයෙන් ඉල්ලා... Read more
ශ්‍රී ලංකා රජයට එරෙහිව මුස්ලිම් කණ්ඩායමකින් එක්සත් ජාතීන්ට පැමිණිලි | බ්‍රිතාන්‍යයේ මුස්ලිම් කවුන්සිලය සහය දක්වයි.colombotoday9 February 2021 by colombotoday9 February 20210111 කෝවිඩ් වෛරසය හේතුවෙන් මියගිය බවට තහවුරු වූ හෝ සැක කළ සියලු දෙනා ආදාහනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය පිළිබඳව මුස්ලිම් කණ්ඩායමක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට... Read more
මාලිගාවත්ත සුෆි සොහොනක් මුස්ලිම් මන්ත්‍රීගේ මුලිකත්වයෙන් කඩා බිඳ දමයි. සුෆි මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක්.colombotoday8 February 2021 by colombotoday8 February 20210132 කොළඹ මහා නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ඉක්බාල් මහතා විසින් පසුගියදා ජනමාධ්‍ය වෙත මාලිගාවත්ත මුස්ලිම් සුසාන භූමියේ ඉතා පැරණි සුෆි සොහොන් මණ්ඩපයක් හා ඒ අවට ඇති... Read more
ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට ලංකාවේ උලමා ලොක්කාත් . බොදු බලෙන් හෙළිදරව්වක්colombotoday2 February 2021 by colombotoday2 February 20210142 ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති ඇතුලත් වී තිබෙන බව බොදු බල සේනා සංවිධානයේ... Read more
අවුරුදු 14 දී පාසැල් ඇඳුම පිටින් අරගෙන ගියා. තියා ගත්තේ චන්ද්‍රිකාගේ නිවසේ. පස්සේ මුස්ලිම් කරලා කසාද බැන්දා. දරුවෝ 3ක් එක්ක මම දැන් අනාතයි.colombotoday30 January 2021 by colombotoday30 January 20210213 වයස අවුරුදු 14 දී සිංහල බෞද්ධ දැරියක් ලෙස සිටියදී පාසැල් නිල ඇඳුම පිටින් තමාව මුස්ලිම් ජාතිකයෙකු රැගෙන ගොස් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රොස්මිඩ්... Read more
හින්දු දේවතාවන්ට අපහාස කල මුස්ලිම් විකට නළුවෙකුට ඇප නැති වෙයි.colombotoday29 January 2021 by colombotoday29 January 20210142 හින්දු දේවතාවන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් නැගී එන මුස්ලිම් විකට නළුවෙකුගේ ඇප ඉල්ලීම ඉන්දීය මහාධිකරණය ඊයේ (28) නිෂ්ප්‍රභ කළේය. මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාධිකරණය විසින්... Read more
කාති උසවිත් එපා. ජමයතුල් උලමා අන්තවාදී සංවිධානයත් තහනම් කල යුතුයි. | මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල කියයි.colombotoday26 January 2021 by colombotoday26 January 20210108 කාති උසාවි අයින් කරන ලෙස සහ අන්තවාදී ජමයතුල් උලමා සංවිධානය තහනම් කරන ලෙස මුස්ලිම් දික්කසාද පිලිබඳ වියත් හවුල ඉල්ලා සිටිනවා. ඊයේ(25) පැවති මාධ්‍ය හමුවකදී එම... Read more
“එක රටක් එක නීතියක්” පොරොන්දුව පුස්සක් වෙයි. | කාති උසාවි නවත්තන්න ආ ආණ්ඩුව කාතිවරු බඳවා ගැනීමට යයි.colombotoday20 January 2021 by colombotoday20 January 20210160 “එක රටක් එක නීතියක්” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ පොරොන්දුව පුස්සක් කරමින් කාති උසාවි සඳහා කාතිවරු බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන්... Read more
ලොව ප්‍රබල ධර්මයක් වන ඉස්ලාමය ගැන කියන්නට පෙර ප්‍රවේශම් වන්නට තිබුනි. | උලමා සභාව ඇමති ගම්මන්පිලට තග දමයිcolombotoday16 January 2021 by colombotoday16 January 20210165 භූමදානය ගැන කුර්ආනයේ සඳහන් කර නොමැත යැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශයට විරුද්ධව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය දැඩි ස්වරයකින් ලිපියක් යවා... Read more
සංහිඳියාව බිඳ දමන ප්‍රකාශ නිසා ෆසාල් මොහොමඩ් නිසාර් රක්ෂිත බන්ධනාගාරයටcolombotoday13 January 2021 by colombotoday13 January 20210141 මුහුණු පොත ඔස්සේ ජාතීන් අතර සංහිඳියාව බිඳ දමන ආකාරයේ ප්‍රකාශ නිකුත් කළේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවටගත් ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වූ... Read more