මද්‍රසා හී දරුණු අන්තය මෙන්න. | හැමෝම බැලිය යුතු වීඩියෝවcolombotoday29 March 2021 by colombotoday29 March 20210128 ශ්‍රී ලංකාවේ මද්‍රසා පාසැල් පිළිබඳව කතිකාවක් මේ වන විට ආරම්භ කර ඇත. පාලනයකින් තොර මද්‍රසා පාසැල් නිසා දරුණු ලෙස බැට කෑ රටක් වන්නේ පාකිස්තානයයි. ලෝකයටම... Read more
අසාද් සාලි නිදහස් කරන ලෙස, ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් සමග ගනුදෙනු කල මුස්ලිම් කවුන්සිලය පොලිස්පතිට ලියයි.colombotoday28 March 2021 by colombotoday28 March 20210121 අසාත් සාලි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම පිළිබඳව ලෝක ත්‍රස්තවාදියෙකු වන යුසුෆ් අල්-කර්දාවී සමග සබඳතා පැවැත්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය... Read more
ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම. ස්පාඥ්ඥ මුස්ලිම් ප්‍රජාවේ ඉහලම නායකයාගෙන් පොලිසිය ප්‍රශ්න කරයිcolombotoday25 March 2021 by colombotoday25 March 20210127 ඉස්ලාම් ත්‍රස්තවාදීන්ට අරමුදල් සැපයීම පිළිබඳ විමර්ශනයක කොටසක් ලෙස ස්පාඥ්ඥයේ මුස්ලිම් ප්‍රජාවේ ඉහළ නියෝජිතයා එරට පොලීසිය රඳවාගෙන ප්‍රශ්න කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ස්පාඥ්ඥයේ... Read more
හෙෆසාත්-ඊ-ඉස්ලාම් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දී කොල්ල කති.colombotoday18 March 2021 by colombotoday18 March 20210190 ඉස්ලාම් අන්තවාදී කණ්ඩායමක් වන හෙෆසාත්-ඉස්ලාම් (Hefazat-e-Islam) ආධාරකරුවන් බංග්ලාදේශයේ හින්දු ගම්මානයට පහර දීමෙන් පසු එරට වාර්ගික ආතතියක් ඇති වි ඇත. බංගබන්දු ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ මූර්තියක් ස්ථාපනය... Read more
ඉස්ලාම් ත්‍රස්තවාදීන් බේරා ගැනීමට මුජුබර් රහුමාන් මැදිහත් වූ හැටි මෙන්නcolombotoday17 March 2021 by colombotoday17 March 20210182 ශ්‍රී ලංකාව ඉස්ලාම් කිරීමට කුමන්ත්‍රණය කල බවට පාස්කු කොමිසමෙන් චෝදනා එල්ලවූ පසුගියදා අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් මීට ඉහතදී අත්අඩංගුවට... Read more
පාස්කු කොමිසම පරීක්ෂණයක් පැවැත්වීමට නිර්දේශ කල මරාගෙන මැරුණු ජමීල්ගේ මාමාව ඇමති කෙහෙළිය ගුවන් විදුලි සංස්ථාට පත්කරලා.colombotoday17 March 2021 by colombotoday17 March 20210169 දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කල ජමීල් නැමැත්තාගේ සහෝදරියට තම පුත්‍රයා විවාහකර දුන් අහමඩ් මුනව්වර් නැමැත්තා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම්... Read more
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව සහයෝගය දෙනවලු | මරාගෙන මැරුණු ජමීල්ගේ මාමා තාසිම් මවුලවිගෙන් නිවේදනයක්.colombotoday8 March 2021 by colombotoday8 March 20210121 පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ගේන්න උලමා සභාව තම සම්පුර්ණ සහයෝගය ලබා දෙන බව පවසමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ඇති විහිළුසහගත කාරණයනම්, උලමා සංවිධානය වෙනුවෙන්... Read more
ෆේස්බුක් ආයතනය විසින් මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ෆේස්බුක් ගිණුම වසා දමයි.colombotoday3 March 2021 by colombotoday3 March 20210136 දෝහා හි පිහිටා ඇති ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ගිණුම වසා දැමීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබෙනවා. කටාර් සහ තුර්කි පාලන තන්ත්‍රයන් විසින් මෙම සංගමය... Read more
මොහොමඩ් අලි සබ්‍රිගේ කුප්ප කතාවට නායක හිමිවරුන්ගෙ විරෝධය. | ජනපතිට විශේෂ ලිපියක්.colombotoday21 February 2021 by colombotoday21 February 20210108 බෞද්ධ විහාර හා දේවාලගම් පනත, පුද්ගල නීතියක් බව සඳහන් කරමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදී සිදුකල ප්‍රකාශයට විරෝධය දක්වමින් නායක හිමිවරු 11 දෙනෙකුගේ අත්සනින්... Read more
ඉස්ලාමීය රාජ්‍යය(ISIS) ත්‍රස්ත නායකයා ශ්‍රී ලංකාවේ මෙහෙයුම්වල. | එක්සත් ජාතින් අනතුරු අඟවයිcolombotoday19 February 2021 by colombotoday19 February 20210154 ගෝලීය ත්‍රස්ත කන්ඩායමක් වන ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යය සහ ලෙවන්ට්-කොරාසන්ගේ (evant-Khorasan’s – ISILK) නව නායක ෂිහාබ් අල්-මුජාජීර් ඉන්දියාවේ, ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන... Read more