extremism & terrorism activitiesWorld

ෆේස්බුක් ආයතනය විසින් මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ෆේස්බුක් ගිණුම වසා දමයි.

දෝහා හි පිහිටා ඇති ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ගිණුම වසා දැමීමට ෆේස්බුක් ආයතනය කටයුතු කර තිබෙනවා.

කටාර් සහ තුර්කි පාලන තන්ත්‍රයන් විසින් මෙම සංගමය පිහිටුවන ලද දා සිට එයට සහාය ලබා දී ඇත. කටාර්හි වෙසෙන මුස්ලිම් සහෝදරත්වයේ ප්‍රධාන මතවාදියෙකු වන ෂෙයික් යූසුෆ් අල්-කරදාවි විසින් 2004 දී අයිඑම්එස් ආරම්භ කරන ලද අතර වසර ගණනාවක් එහි පාලන තන්ත්‍රය විසින් අනුග්‍රහය ලබා දී ඇත.

Related posts

රුසියාව ශීත සෘතුවේදී යුක්‍රේනයම අඳුරු කරයි… ජනතාව දැඩි පීඩාවට

Admin

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

නිව් යෝර්ක් නගරාධිපතිවරයෙක් බිට්කොයින් වලින් වැටුප් ඉල්ලයි

colombotoday

ISIS ගැන රජය අවධානයෙන්: ආරක්ෂක ලේකම් කියද්දී, ජනපති උපදේශක සාලි මරාගෙන මැරෙන්න යයි

colombotoday

රුසියානු ජනපති එරට ප්‍රකෝටිපතියන්ගෙන් කළ විශේෂ ඉල්ලීම

Admin

රතු මුහුදේ ආරක්ෂාවට රටවල් 10ක් එක් වෙයි

Admin