Colombo Today Local NewsWorld

බුද්ධගයාවට බෝම්බ ගැසූ ඉස්ලාම් ත්‍රස්තයන්ට අත්වූ ඉරණම

2013 දී බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරවූ ත්‍රස්‌ත සාමාජිකයන් පස්‌දෙනාටම ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම කර ඇත. පැට්‌නා හි විශේෂ අධිකරණයක්‌ මගින් පසුගිය සිකුරාදා මෙම තීන්දුව ලබාදී ඇති අතර ඒ අනුව ඉන්දීය මුජහිඩීන් සංවිධානයේ සාමාජිකයෝ පස්‌ දෙනෙක්‌ මෙලෙස ජීවිතාන්තය දක්‌වාම සිරගත කෙරෙති. මොවුහු සියලුදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති.

බුද්ධගයා විහාරයේ බෝම්බ පිපිරීම් සිදුවූයේ 2013 ජුලි 07 වැනිදාය. මෙම ප්‍රහාරයෙන් ටිබෙට්‌ භික්‍ෂුවක්‌ හා තවත් සංචාරකයෙක්‌ තුවාල ලැබූහ.

චතුර පමුණුව

Related posts

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

colombotoday

“විධායකය අහෝසි කිරීමේ අරගලයක් අරඹනවා.. TNA සමගත් සාකච්ඡා කළා“ – ජවිපෙ

colombotoday

ඇත් පහරින් ගොවියා මරු දකී

Admin

එජාප මංත්‍රී හේෂා හා තේවරප්පෙරුම අත්අඩංගුවට !

colombotoday