Colombo Today Local News

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

ශ්‍රී ලංකා රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (29) පස්වරුව වන විට රුපියල් 165,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසන්නේ අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 190,000 ක් බවට පත්ව ඇති බවත් ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑම සහ ආනයන සඳහා ඩොලර් නොමැතිවීම මෙම තත්වයට හේතුව බවත්ය.

Related posts

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

සජිත් ප්‍රේමදාස ජනාධිපති වී සිටියානම් ශ්‍රී ලංකාව ඉන්දියාවට දෙවැනි නොවන බව ඇමැති ශෙහාන් සේමසිංහ පවසයි.

colombotoday

නොසිතූ මොහොතක ගතම අප්‍රාණික වුවත්, මනසින් නොවැටුණු දිරිය දියණියක්…

colombotoday

ඥානසාර හිමි බවට සඳහන් වූ පුද්ගලයා කොරියාවෙන් හමුවේ

colombotoday

“සිංහලයන්ගෙන් 68%ක් බලය බෙදීමට එකඟයි. ප්‍රංශයත් එක්ක මං කළ සමීක්ෂණයෙන් හෙළි වුණා”

colombotoday

ජනිපෙ නියෝජ්‍ය නායකයාගේ හිත ජනපති මෛත්‍රී ළග නවතී..! නිවසේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්

colombotoday