Colombo Today Local News

අතුරුදන්වූවන් පිළිබද පනත කල් දමයි !

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලු තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (21) පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීමට ආණ්ඩුපක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නේද යන්න සම්බන්ධයෙන් දීර්ග ලෙස සාකච්ඡාකොට මෙම තීන්දුව ගෙන තිබෙන බව ද පැවසේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී අද ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වී තිබිණි.

Related posts

අධික උණුසුමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

Admin

30 වැනිදා කොළඹ කොටස් වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු නෑ..

Admin

පුනරුත්ථාපනය වු එල් ටී ටී ඊ සමාජිකයින් යුද හමුදා ස්වෙච්ඡා බලසේනාවට

colombotoday

නීතිය පාසල් පෙළ පොතට….

colombotoday

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

colombotoday

බදියුදීන්ගේ දෙකක්, හකීම්ගේ එකක් පනී… ඇමතිකම්වල දිවුරන්න සූදානම්…

colombotoday