Colombo Today Local News

අද සිට ලංකාවට හිරු මුදුන්වෙයි

sunඉදිරි දින කිහිපයේදි ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරන හෙයින් අද(28) සිට සැප්තැම්බර් 07 වනදා දක්වා ශ්‍රී ලංකාව අසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව අද දහවල් 12.12ට පුල්ලවේලි, වේඩුකාඩු සහ උරවෙනිකන්පත්තුව යන නගර වලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතියි.

Related posts

රනිල් අලියාගෙන්, සජිත් දුරකථනයෙන් මැතිවරණ සටනට !

colombotoday

ජනවාරි 8 කළු සිකුරාදා ලෙස නම් කරයි.. ගම්මන්පිල සහ සගයොත් කළුපැහැ ගනී

colombotoday

හමුදා තරුණිය පෙමට පිටුපෑ තරුණයා උස්සලා

Admin

කොළඹ ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරු සංඛේත වැඩ වර්ජනයක

Admin

බිත්තියකට යට වී 8 හැවිරිදි දරුවෙක් මරුට. තවත් දරුවෙක් රෝහලේ…

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday