Colombo Today Local News

කඩුගන්නාවේ 6 දෙනෙකු පස් කන්දකට යට වෙයි

kadugannawa
මහනුවර,කඩුගන්නාව-ඉලුක්වත්ත ප්‍රදේශයේ නායයාමකින් පුද්ගලයින් 6 දෙනෙකු පස් කන්දකට යටවී අතුරුදහන්වී තිබේ.

අදාළ ස්ථානයේ පැවති නිවාස දෙකක් මෙලෙස පස් කන්දකට යටවී ඇති බවත්,මෙම හයදෙනා එම නිවාස දෙකෙහි වාසය කළ උදවිය බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කෙසේවෙතත් අතුරුදහන්වුණු පුද්ගලයින් සොයා මේවන විට මෙහෙයුම් ආරම්භ කර ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් නිවේදනය කරයි.

Related posts

රෝයල් පාර්ක් විත්තිකරු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු ගුවන් හමුදාපතිවරයා මිය යයි

colombotoday

Video: සිරසෙන් දොට්ට දැමු මරික්කාර්ට දරුණු ප්‍රහාර – “බොරු කීමේ සීමාවක් ඇත.මෙවැනි දේශපාලකයන්ගෙන් ප්‍රවේශම් වන්න “

colombotoday

ශ්‍රී ලංකාව ප්‍රධාන කැපවීමක් සම්පූර්ණ කිරීමට අපොහොසත් – ‘අයි.එම්.එෆ්. මීටරය’ ප්‍රගතිය ගැන මීටරෙන්

Admin

එළවළු මිල ගණන් පිළිබද පොලිස් ඇස

colombotoday

පැය 4ක් CID යේ සිටි රන්ජන් රාමනායක පිටවයයි

colombotoday